ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව සිව්වැනි තරඟය සිම්බාබ්වේ ජය ගනී

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංග‍ණයේදී අද (8) පැවැති සිවුවැනි එක්දින තරගයේදී කඩුලු 4 ක පහසු ජයක් ලබාගැනීමට සිම්බාබ්වේ පිල සමත් විය. මෙම ජයග්‍රහණයත් සමගින් 2-2 ක් ලෙසින් තරගාවලිය සමකිරීමට සිම්බාබ්වේ ක්‍රීඩකයෝ සමත් වූහ. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 300 ක් … Continue reading ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව සිව්වැනි තරඟය සිම්බාබ්වේ ජය ගනී